මුල් පිටුව

ලක්පිඩියා වෙතින්

Share/Save/Bookmark
වෙත යන්න: සංචලනය, සොයන්න

ආයුබෝවන්

ශ්‍රී ලංකාව පිළිබඳව වූ සිංහල විශ්ව කෝෂයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

ඔබේ දායකත්වය අවශ්‍යයයි

ලක්පිඩියා - ශ්‍රී ලංකාව පිළිබඳව වූ සිංහල නිදහස් විශ්වකෝෂය සඳහා ඔබගේ දායකත්වය අවශ්‍යයයි. ඔබට සිංහල යුනිකේත භාවිතයෙන් ශ්‍රී ලංකාවට අදාළ වූ ඕනෑම මාතෘකාවක් යටතේ ලිපි රචනා කළ හැකිද එසේනම් මේ දායකත්ව ආයාචනය ඔබටයි. කරුණාකර වැඩි විස්තර සඳහා contribution [at] lakpedia [dot] lk වෙත ලියන්න.

ලක්පිඩියා - ශ්‍රී ලංකාව පිළිබඳව වූ සිංහල විෂ්වකෝෂය

මෙම නිදහස් සිංහල විෂ්වකෝෂය වසර 2011 දී ආරම්භ වූ අතර, දැනට ලිපි 89 ක් ඇත.